168. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 24 නිසැකව මග වැඩෙන උතුම් වූ බුද්ධ වන්දනාව සහ මහානුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව (2024.06.10)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
- S.24.01 අසිරිමත් උත්තරීතර බුද්ධ වන්දනාව
- S.24.02 මල් පහන් සුවඳ දුම් පූජා කරන විදිහ
- S.24.03 නිවැරදිව පිරිත් සජ්ඣායනාව සිදු කරන ආකාරය
- S.24.04 රතන සූත්රයේ ගාථාවල තේරුම කෙටියෙන් (සම්පූර්ණ)
- S.24.05 යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
- S.24.06 ඛයං විරාගං අමතං පණීතං
- S.24.07 යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
- S.24.08 සුපටිපන්නා දි මහා සඝ ගුණ විග්රහය කෙටියෙන්
- S.24.09 යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
- S.24.10 යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන
- S.24.11 යථීන්දඛීලො පඨවිංසිතො සියා
- S.24.12 යෙ අරියසච්චානි විභාවයන්ති
- S.24.13 සහාවස්ස දස්සනසම්පදාය
- S.24.14 චතූහපායෙහි ච විප්පමුත්තො
- S.24.15 කිඤ්චාපි සො කම්මං කරොති
- S.24.16 වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ
- S.24.17 වරො වරඤ්ඤූ වරදො වරාහරො
- S.24.18 ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
- S.24.19 සක්දෙව්ඳුන් විසින් සජ්ඣායනා කළ ගාථා තුන-බුද්ධං, ධම්මං, සංඝං නමස්සාම
- S.24.20 යානීධ භූතානි සමාගතානි
- S.24.21 උතුම් රතන සූත්රය සජ්ඣායනාව
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි