170. ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව 109 විශේෂ සද්ධර්ම දේශනාව – එක්සත් රාජධානිය – 8 Edgware නගරයේ සිට (UK.08) (2024.06.15)
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
- 1. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
- 2. කාමාධිවචන සූත්ර (භය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
- 3. සංකප්ප රාගො පුරිසස්ස කාමො නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියාය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 4. ගූථොපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකකනිපාත – එකධම්මපාළි
- 5. නත්ථි ජාතස්ස අමරණං පඨමආයු සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – පඨමවග්ගො
- 6. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්රය– සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තං
- 7. ආදිත්තචෙල (චෙල) සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ගො
- 8. අස්සකො ලොකො – සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 9. රොග සූත්රය – (පබ්බජිත රෝග සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – ඉන්ද්රියවග්ගො
- 10. නකුලපිතු සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – නකුලපිතුවග්ගො
- 11. මිත්ත සූත්රය – (අනුකම්පෙය්යාථ සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – කොටිගාමවග්ග
- 12. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා – අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
- 13. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
- 14. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 15. අනමතග්ග සංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ග
- 16. අස්සු සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය
- 17. ඛීර සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය
- 18. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
- 19. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො