168 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 24 (පිරිත් සජ්ඣායනාව) – W25

168. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 24 නිසැකව මග වැඩෙන උතුම් වූ බුද්ධ වන්දනාව සහ මහානුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව (2024.06.10)

මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය

  • S.24.01 අසිරිමත් උත්තරීතර බුද්ධ වන්දනාව
  • S.24.02 මල් පහන් සුවඳ දුම් පූජා කරන විදිහ
  • S.24.03 නිවැරදිව පිරිත් සජ්ඣායනාව සිදු කරන ආකාරය
  • S.24.04 රතන සූත්‍රයේ ගාථාවල තේරුම කෙටියෙන් (සම්පූර්ණ)
  • S.24.05 යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
  • S.24.06 ඛයං විරාගං අමතං පණීතං
  • S.24.07 යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
  • S.24.08 සුපටිපන්නා දි මහා සඝ ගුණ විග්‍රහය කෙටියෙන්
  • S.24.09 යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
  • S.24.10 යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන
  • S.24.11 යථීන්දඛීලො පඨවිංසිතො සියා
  • S.24.12 යෙ අරියසච්චානි විභාවයන්ති
  • S.24.13 සහාවස්ස දස්සනසම්පදාය
  • S.24.14 චතූහපායෙහි ච විප්පමුත්තො
  • S.24.15 කිඤ්චාපි සො කම්මං කරොති
  • S.24.16 වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ
  • S.24.17 වරො වරඤ්ඤූ වරදො වරාහරො
  • S.24.18 ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
  • S.24.19 සක්දෙව්ඳුන් විසින් සජ්ඣායනා කළ ගාථා තුන-බුද්ධං, ධම්මං,  සංඝං නමස්සාම
  • S.24.20 යානීධ භූතානි සමාගතානි
  • S.24.21 උතුම් රතන සූත්‍රය සජ්ඣායනාව

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

1. රතන සූත‍්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

Scroll to Top