159-1. ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව 106 සතිපට්ඨානය – 75 ධම්මානුපස්සනාව – 71 සච්ච පබ්බය – 48 දුක්ඛ නිරෝධ මාර්ගය – 6 ලෝකොත්තර ආනාපානසති විග්‍රහය – 6 (සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීම-2) (2024.05.18)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 106.01 ලෝකොත්තර ආනාපානසති සමාධිය වැඩෙන්නේ නිවන් මග වඩන්නාටයි
- 106.02 මනස එක තැන තබා ගන්නවා යනු – ලෝකෝත්තර ආනාපානසති සමාධිය යි
- 106.03 ගහපු පදේකුත් නැහැ-බෙරේ පළුවකුත් නැහැ-ප්‍රඥාව වැඩෙන අයුරු
- 106.04 හුස්මක් හුස්මක් පාසා නිවන් මග වැඩිය යුතු ආකාරය – 1 (පදීපොපම සූත්‍රය)
- 106.05 ආනාපානසති සමාධිය වඩන්න බැරි අවස්ථාව
- 106.06 ආනාපානසතිය වැඩීමත් සමග ප්‍රකෘතිය වැටහේ
- 106.07 ලෝකොත්තර ආනාපානසතිය යනු ජීවත් වන්නේ නිවන උදෙසා යන්නයි
- 106.08 මාර ස්වභාවය තේරුම් ගෙන ආනාපානසතිය වැඩීමට විශිෂ්ට ඤාණයක් තිබිය යුතුයි
- 106.09 බොජ්ඣංග වැඩෙන / නොවැඩෙන කාල
- 106.10 හීන පේන හැටි
- 106.11 නිවන අරමුණු කරගෙන ජීවත්වීම ලෝකොත්තර ආනාපානසතියයි
- 106.12 උදය වය යනු කුමක් ද?
- 106.13 සංඛාර සහ කර්ම
- 106.14 මනෝ දණ්ඩය බලවත් බව චේතසික සහ චෛතසික අකුසල් මගින් පැහැදිලි කිරීම
- 106.15 හුස්මක් හුස්මක් පාසා නිවන් මග වැඩිය යුතු ආකාරය – 2 (පදීපොපම සූත්‍රය)
- 106.16 කලාකරුවන්ගේ ඉරණම
- 106.17 අප්පටිකූලෙ පටික්කූල විපරිත සඤ්ඤාව සහ ආනාපානසති සමාධිය – පදීපොපම සූත්‍රය
- 106.18 කෙලෙස් දුරුකිරීම භාවිත බහුලීකෘතව කළ යුත්තේ ඇයි?
- 106.19 තුන් ආකාර වේදනාව සමග ආනාපානසති සමාධිය වැඩීම (රහතන් වහන්සේගේ පැනවීම)
- 106.20 පටික්කූල මනසිකාරය සමග රාග ද්වේෂ මෝහ
- 106.21 සියදිවි නසා ගත් කෙනෙකුගේ සසර ඉරණම භයානකයි
- 106.22 මරණය සහ චුතිය යනු
- 106.23 පුණ්‍යානුමෝදනාව යනු කුමක් ද?
- 106.24 ධාතුමනසිකාරය සහ පටික්කූලෙ, අප්පටිකූලෙ මනසිකාරය
- 106.25 අමනුෂ්‍යයින් සිරුරට ඇතුලු වීම සහ එහිදී කර්ම සිදු වේ ද?
- 106.26 කෝපයට පත්වන දෙවිවරු සහ උපකාර කරන දෙවිවරු
- 106.27 බුදුරජාණන් වහන්සේගේ තේජස සහ රජෙකුගේ තේජස කෙබඳු ද?
- 106.28 දරුවන්ට ධර්ම ඤාණය ලබා දිය යුතු ය
- 106.29 සරසංකප්පා – පටික්කූල විපරිතය දුරු කිරීමට නම්… පදීපොපම සූත්‍රය
- 106.30 ජාතික කොඩියේ ස්වභාවය
- 106.31 සතර බ්‍රහ්මවිහරණ ගුණ හුස්මක් හුස්මක් පාසා වැඩිය යුතුයි
- 106.32 ඕපපාතික අයටත් ගන්ධබ්බ අවස්ථා තිබේ ද?
- 106.33 මිය ගොස් හත් දවසේ දානයේ අරුත කිම?
- 106.34 දෙවියන්ට පිං දීම සහ දෙවියන්ගේ පිහිට ලබන ආකාරය
- 106.35 මියගිය ඤාතීන්ට පිං පිණිස කටයුතු කරන්නේ කෙසේද?
- 106.36 නිවසේදි සහ රෝහලේදි ප්‍රායෝගිකව ලෝකොත්තර ආනාපානසතිය වඩන ආකාරය
- 106.37 දේශනා 106 හි පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. පදීපොපම සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ආනාපානසංයුත්ත – එකධම්මවග්ග
- 2. යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 3. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
- 4. අස්සකො ලොකො – සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
- 5. කෙසි සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – කෙසිවග්ගො
- 6. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 7. අනිච්චා වත සංඛාරා පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 8. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය පළමුවැනි ගාථාව
- 9. රූපං ජීරති මච්චානං – නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග
- 10. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 11. වලාහක සංයුත්තය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි
- 12. තිරොකුඩ්ඩ සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 13. ආණි සූත්‍රය (මිහිඟු බෙරය) – සංයුත්තනිකාය – නිදානවග්ග – ඔපම්මසංයුත්තං
- 14. මහාගොවින්ද සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 15. නාගසමාල හිමි කතාව – ඛුද්දකනිකායො – අට්ඨකථා – ථෙරගාථ – චතුක්කනිපා
- 16. ධජග්ග සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග
- 17. දෙවතා සංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 18. බ්රහ්මසංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 19. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
- 20. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො