175. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 29 (UK.13) – W30

175. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 29 (එක්සත් රාජධානිය – 13) Liverpool නගරයේ සිට (UK.13) (2024.06.26)

මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය

  • S.25.01 එක්සත් රාජධානියේ දී ශ්‍රාවකයන් වෙත කෘතඥතාවය පළ වේ
  • S.25.02 එක්සත් රජධානිය – 7 දේශනාවට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම
  • S.25.03 අසිරිමත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන කල්පයක උපදින්න අප්‍රමාණ පිං තිබිය යුතු යි
  • S.25.04 බුදුන් දකිනවා යනු කුමක් ද? මතු මෛත්‍රී බුදුපියාණන් වහන්සේගේ සසනයේ නිවන
  • S.25.05 ජීවිතය තුළින් කර්ම විපාක විනිවිද දැකීම         කම්මනිරොධ සූත්‍රය (කම්ම සූත්‍රය) 
  • S.25.06 අසිරිමත් බුද්ධ වචනයට අනුව කර්මය සහ චේතනාව යනු කුමක් ද? 
  • S.25.07 රහතන් වහන්සේට චේතනා හට ගත්තත් කර්ම සිදු නොවන්නේ ඇයි?
  • S.25.08 සතර අපාය පිළිබඳ විස්තරය සහ පව-පින හඳුනා ගන්නා ආකාරය
  • S.25.09 රාග ද්වේෂ මෝහ යනු කුමක් ද?
  • S.25.10 මෝහය යනු කුමක් ද?
  • S.25.11 උබ්බරි මහරහත් තෙරණියගේ කතාව
  • S.25.12 තමා තුළ සිටින මාරයා හඳුනා ගැනීම සහ නිරෝධ කරන ආකාරය
  • S.25.13 කර්මය නිරෝධය කරන පටිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි කම්මනිරොධ සූත්‍රය (කම්ම සූත්‍රය)
  • S.25.14 කර්මස්ථානයක් වඩන්නේ මෙහෙමයි-මිරිඟුව කමටහනක් කළ හිමි සහ නාගසමාල හිමිගේ කතාව
  • S.25.15 කර්මස්ථාන වැඩිය හැක්කේ කාට ද?
  • S.25.16 පරතොඝෝෂ ප්‍රත්‍ය සහ යෝනිසොමනිසිකාරය යනු කුමක් ද? (පුතු මළ සෝකයෙන් හැඬූ බමුණාගේ කතාව)
  • S.25.17 බෝසතාණන් වහන්සේ කාමයෙ දුක දැකලා ද?
  • S.25.18 අසිරිමත් බුදුරජාණන් වහන්සේ පිහිට කරගෙන අවෙච්චප්පසාදයට පත් වෙන්න
  • S.25.19 නිවන් සුවය කෙබඳු සුවයක් ද?
  • S.25.20 සංකප්ප රාගො පුරිසස්ස කාමො යනු කුමක් ද?
  • S.25.21 අසන ධර්මයට අනුව හැසිරීමයි බුදුරජාණන් වහන්සේට කරන යුතුකම

මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ

Scroll to Top