173. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 27 (එක්සත් රාජධානිය – 11) Birmingham නගරයේ සිට (UK.11) (2024.06.23)
මෙම ප්රධාන දේශනාවේ සදහම් සාරය
S.27.01 එක්සත් රාජධානියේ බර්මිංහැම් විහාරස්ථානයේ හිමිගේ අනුශාසනාව
S.27.02 ලංඩන් නුවර බර්මිංහැම් ජේතවනාරාමය උතුම් පිංකෙතකි
S.27.03 පස්මහ බැලුම් බලා ලද උපත සහ සිංහල භාෂාවේ වටිනාකම
S.27.04 ධර්මතා විශ්වීය යි කියා කියන්නේ මේ නිසයි
S.27.05 ශාන්තභාවයට පත් වන ශාන්ත පදය කුමක් ද?
S.27.06 අසිරිමත් අටවිසි බුදුපියාණන් වහන්සේලා සහ කල්ප විග්රහය
S.27.07 ඔබ බණ අහනවා දැයි යන්න විමසන්නාගේ කාරුණාව
S.27.08 සංඛාර, සංඛාර නිරෝධය සහ නිර්වාණ මාර්ගය – පුළුල් විග්රහය
S.27.09 සතර අපාය පිළිබඳ විස්තර
S.27.10 අසිරිමත් බුදුපියාණන් වහන්සේලා මිනිසුන් අතර උපදින්නේ ඇයි?
S.27.11 මාරයා යනු අපි හිතනවාට වඩා දරුණු බලවේගයක්
S.27.12 අපරිමෙය්ය මහත්ඵල මහා කුසලානිසංස අසමසම සර්වඥ මහා ඤාණ පූජාව යනු කුමක් ද?
මෙම දේශනාවෙහි සූත්ර කාණ්ඩ
1. එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො – ගිරිමානන්ද සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සචිත්තවග්ග
7. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්රය (චූලනිකා සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
8. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
9. ඛයං විරාගං අමතං පණීතං රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
10. හත්ථකආළවකවත්ථු – අංගුත්තරනිකායො – අට්ඨකථාඑකකනිපාත – අට්ඨකථාඑතදග්ගපාළි – ඡට්ඨඑතදග්ගවග්ගො
11. බාලපණ්ඩිත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
12. අසෙවනා ච බාලානං – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
13. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
14. නත්ථි රාගසමො අග්ගි – ධම්මපදය – සුඛ වග්ගය – 4 වන ගාථාව
15. නත්ථි ජාතස්ස අමරණං පඨමආයු සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – පඨමවග්ගො
16. සංකප්ප රාගො පුරිසස්ස කාමො නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියාය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
17. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
18. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
19. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
20. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
21. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
22. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො