171. ලොව්තුරු අරණ විශේෂ දේශනා – 26 එක්සත් රාජධානිය – 9 Milton Keynes නගරයේ සිට (UK.09) (2024.06.21)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- S.26.01 බෞද්ධයෙක් වෙනවා කියන්නෙ දුර්ලභ කාරණයක්
- S.26.02 අසිරිමත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ මෙහෙමයි
- S.26.03 අසිරිමත් බුදුරජාණන් වහන්සේ වෙත අග්රපසාදය පළ කළ යුතු යි (අග්ගප්පසාද සූත්‍රය)
- S.26.04 අනේපිඬු සිටුතුමාගේ ජේතවනාරාම පූජාව
- S.26.06 කුසලය යනු කුමක්දැයි සසර පුරා සෙවූ හැටි
- S.26.05 අවිචාරයෙන් විචාරයට මග පෙන් වූ උතුම් මිහිඳු මහරහතන් වහන්සේS.26.06 කුසලය යනු කුමක්දැයි සසර පුරා සෙවූ හැටි
- S.26.07 විචාරවත් මනුස්සයෙක් වන්න
- S.26.08 අසාරෙ සාරමතිනො – සාරඤ්ච සාරතො ඤත්වා – උතුම් සාරිපුත්ත-මුගලන් මහරහතන් වහන්සේලාගේ කතාව
- S.26.09 යෙ ධම්මා හේතු පභවා – හේතුඵල ධර්මය යනු කුමක් ද?
- S.26.10 ලංඩන් නව වැනි දේශනාවේ පුණ්‍යානුමෝදනාව
- S.26.11 මහා සංඝෝපස්ථානය පිළිබඳ අනුරුද්ධ මහතාගේ අදහසS.26.12 මහා සංඝෝපස්ථානය පිළිබඳ ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව
- S.26.12 මහා සංඝෝපස්ථානය පිළිබඳ ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය-අපදානපාළි – එකූපොසථිකවග්ගො
- 2. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා -අග්ගප්පසාද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි- තිකනිපාතො – පඤ්චමවග්ගො
- 3. යො සො ඤාණං පකිත්තෙසි, -බුද්ධම්හි ලොකනායකෙ;- සොභිතත්ථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – සොභිතවග්ගො
- 4. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව –
- 5. අසාරෙ සාරමතිනො සාරෙ චාසාරදස්සිනො – ධම්මපදය – යමකවග්ගය – 8 වන ගාථාව
- 10. කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
- 11. යං පරෙ සුඛතො ආහු ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 12. නත්ථි ජාතස්ස අමරණං පඨමආයු සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – පඨමවග්ගො
- 13. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
- 14. මොළියඵග්ගුන(ඵග්ගුන) සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි – නිදානසංයුත්තං – ආහාරවග්ගො
- 15.වච්ඡගොත්ත සූත්‍රය(ඛන්ධ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – අබ්යාකතසංයුත්ත