172. ලොව්තුරු අරණ ධර්ම සාකච්ඡාව 110 විශේෂ සද්ධර්ම දේශනාව – එක්සත් රාජධානිය – 10 Leicester නගරයේ සිට (UK.10) (2024.06.22)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
110.01 අද නිවන් දකින්න බැරි ද?
110.02 සෝවාන් වීමට අවශ්‍ය ධර්මය කුමක් ද? (සම්පූර්ණ) ආනන්දත්ථෙර සූත්‍රය
110.03 බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො (ආනන්දත්ථෙර සූත්‍රය)
110.04 උපමා ඇසුරින් නිරය යනු කුමක් දැයි පැහැදිලි කිරීම
110.05 අප්පසාදෙන සහ අවෙච්චප්පසාදෙන යනු කුමක් ද?110.06 සක්විති රජකම මෙබඳුය
110.07 ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො (ආනන්දත්ථෙර සූත්‍රය)
110.08 දුක්ඛ ආර්ය සත්‍යය යනු කුමක් ද?
110.09 සිංහල භාෂාව අද්විතීය භාෂාවකි
110.10 සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො (ආනන්දත්ථෙර සූත්‍රය)
110.11 අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො (ආනන්දත්ථෙර සූත්‍රය)
110.12 බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙහි තේරුම
110.13 සසරෙ දිග අනන්තයි – චතුරාර්ය සත්‍යය වහා අවබෝධ කර ගන්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. ආනන්දත්ථෙර සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තය – රාජකාරාමවග්ග
2. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
3. අනිච්චා වත සංඛාරා පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
4. භික්ඛුනී සංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි
5.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
6. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
7. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
8. නඛසිඛොපම සූත්‍රය – (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – අභිසමයවග්ග
9. පහාරාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – මහාවග්ගො
10. දිට්ඨා වා යෙව අදිට්ඨා කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
11. මාතා යථා නියං පුත්තමායුසා කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
12. ඛයං විරාගං අමතං පණීතං රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
13. කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
14. යං පරෙ සුඛතො ආහු ද්වයතානුපස්සනා සූත්‍රය
15. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
16. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
17. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
18. ආදිත්තචෙල (චෙල) සූත්‍රය– – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
19. හෙමවත සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – උරගවග්ගො
20. ඛුජ්ජුත්තරා කතාව – අංගුත්තරනිකායට්ඨකතාව
22. සොණ මහරහතන් වහන්සේගේ කතාව – සොණකුටිකණ්ණත්ථෙරවත්ථු – අංගුත්තරනිකායො – අට්ඨකථාඑකකනිපාත – අට්ඨකථාඑතදග්ගපාළි – දුතියඑතදග්ගවග්ගො